SLICM විභාගය සදහා උපදෙස්
SLICM විභාගට පිවිසීමේ උපදෙස්
1. ඔබේ ශිෂ්‍ය ගිණුමට පිවිසෙන්න

2. ඔබේ විභාගය මත ක්ලික් කරන්න

3. විෂය මත ක්ලික් කරන්න

4. Attempt Quiz Now මත ක්ලික් කරන්න

5. ප්‍රශ්න පත්‍රය විවෘත කිරීමට link එක මටත් කිලික් කරන්න

විභාග පත්‍රයේ ඇති උපදෙස් අනුගමනය කර ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
විභාග පත්‍රය ඉදිරිපත් කිරීම
1. පිළිතුරු ටයිප් කිරීමට හෝ ලිවීමට හැකිය
2. කරුණාකර ඔබේ නම, Index Number, ජාතික හැදුනුම්පත් අංකය ටයිප් කරන්න

2. කරුණාකර ඔබේ නම, Index Number, ජාතික හැදුනුම්පත් අංකය ටයිප් කරන්න

3. කරුණාකර ඔබේ සම්පූර්ණ නම, Index Number, විෂයේ නම, ජාතික හැදුනුම්පත් අංකය, ප්‍රශ්න අංකය පිළිතුරු පතට ඇතුලත් කරන්න
4. Index Number, Subject code සහිත Upload ගොනුව save කරන්න
(Example : JAN /DCM /SUN/SIN/2021/72/01-BCM)
5. පිළිතුරු පත්‍රය (Answers script) අමුණන්න

6. Finish Attempt එක ක්ලික් කරන්න

7. ඔබට තවත් ගොනු ඇමිණීමට හෝ වෙනස්කම් කිරීමට අවශ්‍ය නම් Return to Attempt එක ක්ලික් කරන්න.
8. ඔබ සියලු ලිපිගොනු අමුණ විභාගය සම්පූර්ණ කර ඇත්නම් සියල්ල Submit all finish Button එක ක්ලික් කරන්න

කාල සටහන
SUNDAY, JULY 24, 2022
8.00 am - 10.30 am | DCM-Sat-Eng | Credit Evaluation and Recoveries |
11.00 am - 1.30 pm | DCM-Sat-Sin | Credit Operations and Marketing |
8.00 am - 10.30 am | DCM-Sun-Eng | Credit Operations and Marketing |
11.00 am - 1.30 pm | DCM-Sun-Sin | Credit Evaluation and Recoveries |
2.00 pm - 4.30 pm | ADCM-Sun-Eng | Financial Credit Management and Reporting |
2.00 pm - 4.30 pm | ADCM-Sun-Sin | Financial Credit Management and Reporting |
5.00 pm - 7.30 pm | APDCM-Sun-Sin | Value Creation in Credit |
5.00 pm - 7.30 pm | APDCM-Sun-Eng | Value Creation in Credit |